දේශීයප්‍රමුඛ පුවත 1

ගොඩනැගිල්ලක් කඩා වැටී බිලිඳෙකු මිය යයි

(UTV |මහනුවර) – මහනුවර, බූවැලිකඩ සංඝරාජ මාවතේ ඇති තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තිබේ.

මෙහිදී එම ගොඩනැගිල්ල යාබදව පිහිටි නිවසක සිටි තිදෙනෙකු ගොඩනැගිල්ලට යට වී අතුරුදන් වූ අතර ඉන් මාස  එකහමාරක් වයසැති බිළිඳා ජීවිතක්ෂයට පත්ව ඇත.

අනෙක් දෙදෙනෙනා අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

Related posts

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 18 වැනිදා ආරම්භ වෙයි

Mohamed Dilsad

පක්ෂ නායකයන්ට අද කථානායකගෙන් කැඳවීමක්

Mohamed Dilsad

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment