දේශීය

මහනුවර ගොඩනැගිල්ල කඩා වැටී යටවුණු යුවලගේ සිරුරු සොයා ගනී

(UTV |මහනුවර) – මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැස ඊට යටවී අතුරුදන්ව සිටි යුවලගේ සිරුරු සොයා ගෙන තිබේ.

මේ වන විට ඔවුන්ගේ සිරුරු මහනුවර රෝහල වෙත යොමු කර ඇත.

මෙම යුවලගේ මාස එකහමාරක් වයසැති බිළිඳා අද (20) දහවල් ගොඩනැගිල්ලට යටවී මියගොස් සිටියදී සොයා ගැනුණි.

එමෙන්ම, සුන්බුන් අතර සිරවී සිටි 60 හැවිරිදි සහ 25 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බේරා ගැණුනේ මහනුවර මහ නගර සභාව, පොලීසිය සහ යුද හමුදාවද ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවය.

Related posts

හර්ෂ ට ලොකු තනතුරක් ලැබෙයිද ..?

Editor O

ජනාධිපතිවරණයේ දී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් ආණ්ඩුවට බැරිබව පේනවා – වෛද්‍ය රමේෂ් පතිරණ

Editor O

ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment