දේශීය

සනත් නිශාන්තගේ සහෝදරයා බන්ධනාගාර ගත කෙරේ

(UTV |කොළඹ ) – ආනවිලුන්දාව රක්ෂිතයට හානි කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදර ජගත් සමන්ත රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ ඔහු අද අධිකරණයට භාරවීමෙන් අනතුරුවය.

මේ අනුව ආනවිලුන්දාව තෙත් බිම් උද්‍යානයේ ගැටලුවේ ප්‍රධාන සැකකරු වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත එළඹෙන 24 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

Related posts

චීන පර්යේෂණ නෞකාව හම්බන්තොටට පැමිණෙයි

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියෙන් පසු විදුලි බලාගාරයක් නවතී ද?

Mohamed Dilsad

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරයි

Mohamed Dilsad

Leave a Comment