දේශීය

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගින්නක්

(UTV |කොළඹ) – කොළඹ බස්නාහිර පළාත් බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගින්නක් හට ගෙන තිබේ.

ඒ එම ගොඩනැගිල්ලේ උඩුමහලේ බව අප වාර්තාකරු පැවසීය.

අද(23) උදෑසන එම ගොඩනැගිල්ලේ තිබු වායුසමීකරණ යන්ත්‍රයක මෙම ගින්න හට ගෙන ඇත.

මේ වනවිට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ ගින්න මැඩපවත්වා ඇති බව වාර්තා වේ.

 

Related posts

ජනපති ජනතාවට තුති පුදකරයි

Mohamed Dilsad

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

Editor O

මෙරට‍ කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment