දේශීය

කටාර්හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමේ

(UTV | කටාර්) – කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති 02 ක පමණ කාලයකට වසා දැමීමට පියවර ගෙන ඇත.

ඒ තානාපති කාර්යාලය සේවකයෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමගයි.

Related posts

ලේල්ලවත්තේ ගින්නක්

Mohamed Dilsad

මුදල් ඇමතිගේ ඉන්දීය ගමන හදිසියේම නවතී

Mohamed Dilsad

රාජිතගේ ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම ලබන 11 වනදා

Mohamed Dilsad

Leave a Comment