(UTV | කොළඹ) – රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීම අද (23) පැවැත්වීමට නියමිතව ඇත.
එහිදී රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහා නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට නියමත බවද වාර්තා වෙයි.