දේශීය

2019 ගුරු විදුහල් අවසන් විභාග ප්‍රථිඵල අන්තර්ජාලයට

(UTV | කොළඹ) – 2019 ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රථිඵල මේ වන විට නිකුත්කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස ප්‍රථිඵල ලබා ගැනීමේ අවස්ථාව පවතියි.

2019 වසරේ ගුරු විද්‍යාල අවසාන විභාගය සඳහා අයදුම්කරුවන් 966 දෙනෙක් පෙනී සිටියහ.

ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රථිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රථිඵල ශාඛාව අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

 

Related posts

ඇමතිවරු හතකට නිල නිවාස

Editor O

ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගනී

Editor O

වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ක්‍රියාමාර්ග කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment