දේශීය

ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

(UTV | කොළඹ) –  දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඊට අදාළව අධ්‍යාපන අමාත්‍යංශ විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර ඇත.

 

Related posts

දකුණු අප්‍රිකාවේ, වඳුරු උණ වැළඳී දෙදෙනෙක් ජීවිතක්ෂයට

Editor O

සුරාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 10 ක් වියැති බිළිඳෙකුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment