දේශීය

මෛත්‍රීට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්ට කොමිසමෙන් දැඩි අවවාද

(UTV | කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමට ඉදිරිපත් කෙරෙන සාක්ෂි ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ නිකුත් නොකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලාට කොමිසම දැඩිලෙස අවවාද කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, ජනාධිපති කොමිසම හමුවේ කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරය පිළිබඳව පෙර දැනුවත්ව සිටින්නට ඇතැයි පසුගියදා සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර , ඊට අදාළව මෙලෙස උන්වහන්සේලා අද ජනාධිපති කොමිසමට කැඳවා තිබුණි.

 

Related posts

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්

Mohamed Dilsad

නැවත දැනුම්දෙනතුරු ලිට්‍රෝ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

Mohamed Dilsad

නිශ්ශංක සේනාධිපති ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment