දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට වන්දියක්

(UTV | කොළඹ) – ගිනිගැනීමට ලක්වූ “එම්ටී නිව් ඩයමන්ඩ්“නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340ක් ලබාදීමට එම නෞකාව හිමි ග්‍රීක සමාගම එකඟ වී තිබේ.

නෞකාවේ හිමිකරුවන් ඒ බව නීතිපතිවරයා වෙත දැනුම් දුන් බව අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

Related posts

සති දෙකකින් හාල්වලට කරන දේ ගැන ජනාධිපති අනුර කියයි

Editor O

පහළොස් හැවිරිදි දැරිය ගත් හදිසි තීරණය

Mohamed Dilsad

ක්ෂේත්‍ර රැසක් අද වෘත්තීය ක්‍රියාමාර්ගවල

Mohamed Dilsad

Leave a Comment