දේශීය

මිලියන 05 ක හෙරොයින් තොගයක් කැලණියේදී සොයා ගනී

(UTV |කොළඹ) –  හෙරොයින් ග්‍රෑම් 213 යි මිලිග්‍රෑම් 868 ක් සමඟ කැළණිය, ගෝනවල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 05 කට අධික බව වාර්තා වේ.

කිරිබත්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත මෙම සැකකරු ඊයේ (24) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සැකකරු ග්‍රෑන්ඩ්පාස්, නවගම්පුර ප්‍රදේශයේ පදිංචි  37 හැවිරිදි අයෙකු බවයි.

Related posts

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

Editor O

මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු නුදුරේදීම

Mohamed Dilsad

රාජපක්ෂලා, උගන්ඩාවේ සැඟවූ ඩොලර් බිලියන 18 ගැන වහාම පරීක්ෂණ ආරම්භ කරන්න – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්

Editor O

Leave a Comment