දේශීය

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(UTV | වැලිගම) –  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වන සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය වැලිගම දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝශයකට ලක්වීම ඊට හේතුවයි.

මේ හේතුවෙන් මාතර සිට මරදාන දක්වා ධාවනය වන රුහුණු කුමාරි දුම්රියද ප්‍රමාද වන බව දැනුම් දෙයි.

Related posts

SLIT ගැන පෙත්සම සළකා බැලීමට දින නියම කෙරේ

Mohamed Dilsad

ඉන්දියාවේ සිට නාවිකයින් පිරිසක් මෙරටට

Mohamed Dilsad

අදත් ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment