ගොසිප්

රනිල්ට ඇමති ආරක්ෂකයින් 200 ක්

(UTV | කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හට ඇමති ආරක්ෂකයන් දෙසීයක් ලබාදී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සඳහන් කරයි.

මෙය ඉතාම අසාධාරණ ක්‍රියාවක් බවත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සිටින්නේ ආරක්‍ෂකයන් 70 පමණක් බවත් ඉන් ද තවත් පිරිසක් අඩු කරන්නැයි උපදෙස් ලබා දී ඇති බවත් ඔහු එහිදී කියා සිටියේය.

Related posts

පාඨලී – රාජිත – රන්ජන්ගෙන් පසු මීළඟ ඉලක්කය හිරුණිකා [VIDEO]

Mohamed Dilsad

කොරෝනා රෝගියෙකු නිසා මීගමුවේ පිහිටි පෞද්ගලික රෝහලක් වැසේ

Mohamed Dilsad

බෝල්රූම් ඩාන්ස් තහනම් වෙයි

Mohamed Dilsad

Leave a Comment