Trending News

මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශේෂ වැඩමුලුවක්

(UTV |කොළඹ) – නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශේෂ වැඩමුලුවක් හෙට පැවැත්වේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ හරයන් සම්බන්ධයෙන් සාකච්ඡා සංවාදයට ලක්කෙරෙන වැඩසටහනක් ලෙස මෙය පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂ නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි.

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයට සමගාමීව පැවැත්වෙන මෙම වැඩසටහන මැතිවරණ කොමිසමේ මූලිකත්වයෙන් පැවැත්වෙන්නේ රාජගිරිය මහ බැංකු ශ්‍රවණාගාරයේදීය.

 

Related posts

New regulations for online food ordering and delivery services

Mohamed Dilsad

Two women died in a soil embankment collapse in Sapugaskanda

Mohamed Dilsad

முட்டை இறக்குமதி செய்யும் தேவையில்லை

Mohamed Dilsad

Leave a Comment