දේශීය

කොටියා ඝාතනයට සම්බන්ධ තිදෙනා රිමාන්ඩ්

(UTV |මහනුවර) – කලල්ගමුව ප්‍රදේශයේදී කොටියෙකු ඝාතනය කර එම මාංශ අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ ලබන 28 වනදා දක්වාය.

තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ මෙම නියෝගය නිකුත් කර ඇත.

කොටියෙකු ඝාතනය කර එම මස් ළග තබා ගැනීම සම්බන්ධයේන සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක උඩුදුම්බර පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.

Related posts

06 සිට 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අදින් ඇරඹේ

Mohamed Dilsad

සූවස් ඇලේ සිරවූ නෞකාව මුදා ගැනේ

Mohamed Dilsad

බහාලූම් 323 විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

Editor O

Leave a Comment