දේශීය

විද්‍යාපීඨ අපේක්ෂකයින්ට දැනුම් දීමක්

(UTV |කොළඹ) – 2020 වර්ෂයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමුකිරීමේදී සිසුන්ට සිදුවූ වැරදි හෝ ප්‍රමාද දෝෂ නිවැරදි කිරීම සඳහා දින 04 ක කාලයක් හිමිවේ.

එය අද සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අදාළ අයදුම්කරුවන් විසින් අද සිට ලබන 30 වනදා දක්වා කාලයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත පිවිස, උසස් පෙළ විභාග අංකය ඇතුළත් කර තමා විසින් ඇතුළත් කරන ලද දත්ත පරීක්ෂාකර එම සංශෝධන සිදුකළ හැක.

Related posts

මාධ්‍ය ආයතන හැසිරිය යුත්තේ ජවිපෙ පැලවත්ත කාර්යාලයේ නියෝග අනුවද… ? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.

Editor O

මුදල් වංචා කළ ඉන්දියානුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මෛත්‍රී සහ සරත් පාර්ලිමේන්තු‍වේ දී පරණ කතා කියමින් පැටලෙයි!

Mohamed Dilsad

Leave a Comment