දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් රිමාන්ඩ් කරන්නැයි ඉල්ලීමක් [UPDATE]

(UTV | කොළඹ) – නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා රිමාන්ඩ් කරන්නැයි නීතිපතිවරයා අධිකරණයෙන් අද (28) ඉල්ලා සිටියේය.

ඊට අදාල නියෝගන අද පස්වරු 2ට ලබාදෙන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.

———————————————————————————————————————————————————-

(UTV |කොළඹ) – ගිනි ගැනීමකට ලක්වූ “එම්.ටී නිව් ඩයමන්ඩ්” නෞකාවේ පිතාන්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

Related posts

ජනපතිගෙන් සුරාබදුකොමසාරිස්ට නියෝගයක්[RELEASE]

Mohamed Dilsad

කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

අගමැති ප්‍රමුඛ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment