දේශීය

සුජීවටත් එපා වුණ දේශපාලනය

(UTV |කොළඹ) – වසර 16 කට වැඩි කාලයක් දේශපාලනයේ නිරතව සිටි හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරයි.

සමගි ජනබල වේගය පිහිටුවීම සඳහාද ඔහු විශාල කාර්ය භාර්යයක් ඉටු කළේය.

නමුත් පසුගිය මහ මැතිවරණයේදී ප්‍රමාණවත් මනාප සංඛ්‍යාවක් නොලැබීම නිසා ඔහුට පාර්ලිමේන්තු වරම් අහිමි විය.

මේ නිසා ඔහු දේශපාලනයෙන් ඉවත්ව මින් ඉදිරියට ස්වාධීනව කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Related posts

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගුයි

Mohamed Dilsad

අඩු ආදායම්ලාභි පවුල් සඳහා සූර්යබල විදුලි උත්පාදන කට්ටල

Mohamed Dilsad

Leave a Comment