දේශීයප්‍රමුඛ පුවත 2

වැඩි මිලට පොල් අලෙවි කරන වෙළෙඳුන් අදත් සොයයි

(UTV |කොළඹ) –  පාරිභෝගිකයින්ට උපරිම මිල ඉක්මවා පොල් අලෙවි කරන වෙළඳ සැල් සොයා අද(29)ත් දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පවසයි.

පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව උපරිම සිල්ලර මිලක් නියම කරමින් එම අධිකාරිය පසුගියදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.

ඒ අනුව වටප්‍රමාණය අගල් 13 ට වැඩි පොල් ගෙඩියක උපරිම මිල රුපියල්  70 ක් ලෙසත්, වටප්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 65 ක් ලෙසත්, වටප්‍රමාණය අගල් 12 ට අඩු පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 60 ක් වේ.

Related posts

එන්නත්කරණයට ලක්වූ සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවයි

Mohamed Dilsad

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Mohamed Dilsad

ඡන්ද දායකයෙක් වෙනුවෙන් රුපියල් 15ක්

Mohamed Dilsad

Leave a Comment