දේශීය

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීමට අභ්‍යාස ආයතනයක්

(UTV | කොළඹ) – ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම සඳහා අභ්‍යාස ආයතනයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත.

විද්‍යුත් , මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබෙන නමුත් එම සියලු කරුණු සැලකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබේ.

තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ (29) පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

Related posts

වැසි රහිත කාලගුණයක්

Mohamed Dilsad

ආයුර්වේද සංශෝධන කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතරදෙනෙකුට ජනපති කොමිසමෙන් නොතීසි

Mohamed Dilsad

Leave a Comment