දේශීය

කටානේ දී කෝටි 3 කට ආසන්න මුදලක් කොල්ල කයි

(UTV | ගම්පහ) – කටාන – අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක තිබූ රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් කොල්ල කා පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.

ආයුධ සන්නද්ධව පැමිණ ඇති මෙම සැකකරුවන් ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වා මෙම කොල්ලය සිදුකර තිබේ.

පළා ගිය සැකකරුවන් සොයා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

Related posts

දුම්රිය අධිකාරීයක් කිරීමට දුම්රිය වෘත්තීය සමිති විරෝධය

Mohamed Dilsad

තවත් පෙරහුරු මැතිවරණ කිහිපයක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment