දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට

(UTV |කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 3377 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද දිනයේදී ඕමානයේ සිට පැමිණ තවත් ආසාදිතයන් 03 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

මෙරට සමස්ත ආසාදිතයන් අතුරින් විදේශිකයන් 22 දෙනෙකු ඇතුලු 134 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

 

Related posts

සජබයෙන් ආණ්ඩුවට රතු එළියක්

Mohamed Dilsad

විදුලි වෘත්තිය සමිති යළි අරගලයකට සැරසේ

Mohamed Dilsad

පාලිත තෙවරප්පෙරුම රෝහල් ගත කරයි

Mohamed Dilsad

Leave a Comment