දේශීය

කොල්ලුපිටියේ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ 4 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකදී පුද්ගලයෙකුට පිහියෙන් ඇන පස්වන මහලෙන් බිමට තල්ලු කර ඝාතනය කිරීමේ සිද්ධියට හා කාන්තාවකගේ රන් මාලයක් කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් පිරිස අතර කාන්තාවක් ද සිටින බව පොලිසිය පවසයි.

මොවුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

සදුදා සිට කාර්යාල දුම්රිය කීපයක් ධාවනයට එක්වෙයි

Mohamed Dilsad

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාගයට දින නියම වෙයි

Mohamed Dilsad

නව මුදල් නීති මාලාවක් සම්මත කරනවා – අගමැති

Mohamed Dilsad

Leave a Comment