දේශීය

කටාන මංකොල්ලයේ සැකකරුවන් 5 ක් අත්අඩංගුවට

(UTV | ගම්පහ) – කටාන අක්කර පනහ ප්‍රදේශයේ සිදුවූ රුපියල් කෝටි ගණනක මුදල් හා ස්වර්ණාභරණ කොල්ලයේ සැකකරුවන් 5 දෙනෙක් අත්ඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එහිදී මෝටර් රථයක්, බයිසිකලයක් සහ රුපියල් මිලියන 7.2 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

අයි.ඕ.සී. වැඩ ඇරඹේ

Mohamed Dilsad

තවත් පොලිස් කොස්තාපල්වරයෙක් මහමඟ දී මියයයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් Online ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment