දේශීයව්‍යාපාරික

ජාතික රුක් රෝපණ සතිය රුවන්වැලි සෑ රඳුන් අභියස දී

(UTV | අනුරාධපුරය) – ජාතික රුක් රෝපණ සතිය අද (02) අනුරාධපුර රුවන්වැලි සෑය අභියස දී ආරම්භ කෙරෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පාසල් දරුවන්, දහම් පාසල් දරුවන් හා ගොවීන් ඉලක්ක කර මෙහිදී පැළ බෙදා දීමට නියමිතයි. ඒ සඳහා වෙන් කර ඇති පැළ සංඛ්‍යාව මිලියන 02 ක්.

ලබා දෙන සෑම පැළයකට ම අයිතිකාරයෙක් නම් කිරිමට බලාපොරොත්තු වන බව ද කී අමාත්‍යවරයා, මින් පෙර ලබා දුන් පැළ සම්බන්ධයෙන් නිසි නඩත්තුවක් සිදු කර තිබුණේ නම් මෙරට වනාන්තර වලින් පිරි රටක් වන බවත්,එසේ නොවිම නිසා මෙවැනි පියවරක් ගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

 

 

 

Related posts

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදින් නිමයි

Mohamed Dilsad

ස්වාධීන කොමිෂන් සඳහා සාමාජිකයින් තෝරා ගැනීමේ පරීක්ෂණ අදත්

Mohamed Dilsad

2019 සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාවට තවත් සහතිකයක්.

Mohamed Dilsad

Leave a Comment