ක්‍රීඩා

කොදෙව් පුහුණුකරු ලෙස කර්ට්නි වොල්ෂ් පත්කරයි

(UTV | බටහිර ඉන්දියාව) – බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩක කර්ට්නි වොල්ෂ් පත් කර ඇත.

57 වන වියේ පසුවන ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායකයෙකු ද වෙයි.

 

Related posts

කාන්තා 20යි20 ලෝක කුසලාන ආරම්භක තරගයේදී ශ්‍රී ලංකාවෙන් පෙරළියක්

Mohamed Dilsad

එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවමත් ඉන්දියාව අංක එකේ

Mohamed Dilsad

Fortnite පරිගණක ලෝක ශූරතාව 16 හැවිරිදි Kyle Giersdor ට

Mohamed Dilsad

Leave a Comment