දේශීය

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් සතියක් වසයි

(UTV |ගම්පහ ) – ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල් සහ පෞද්ගලික උපකාරක පංති හෙට (05) සිට වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එළඹෙන සිකුරාදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ පසැල් සහ උපකාරක පංති වසා තැබීමට තීරණය කර තිබේ.

Related posts

රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

බැඳුම්කර වංචාවේ චෝදනා ලැබූ මහ බැංකු නිලධාරීන්ගේ වැඩ තහනම්

Editor O

ගම්උදා හදා නගර නිර්මාණය කර රට ම සංවර්ධනය කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment