දේශීය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

(UTV |කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මාරු කර තිබේ.

ඒ බස්නාහිර උතුර දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසය.

බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ පී. රණසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි පත් කර ඇත.

Related posts

ලොකු ළූණුවලට අවම සහතික මිලක්

Mohamed Dilsad

සුපිරි අවන්හලේ සංවිධානය කළ ෆේස්බුක් සාදය

Mohamed Dilsad

විෂබීජ නාශක දියර ගැන නීති දැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment