දේශීය

පාඨලීගේ රියදුරුට ඇප

(UTV |කොළඹ) – වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු දිලුම් තුසිත කුමාරට අතිරේක ඇපයක් මත කොළඹ මහාධිකරණය ඇප ලබා දී තිබේ.

(UTV |කොළඹ) – වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු දිලුම් තුසිත කුමාර අද (05) කොළඹ මහාධිකරණයට භාරවී තිබේ.

ඒ මෝසමක් මාර්ගයෙනි.

රාජගිරියේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.

ඔහු පසුගිය මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණද ඔහු පෙනී නොසිටියේය.

ඒ අනුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේය.

Related posts

ළමා හිංසනය සම්බන්ධ වූ 5 අවුරුදු සැලැස්ම හෙටින් ඇරඹේ

Mohamed Dilsad

ආධුනික කථිකාචාර්ය වැ‍ටුප පීඨාධිපති වැටුපටත් ඉහලයි ගුරු අධ්‍යපනඥයෝ සටනට සැරසෙති

Editor O

තවත් කොවිඩ් මරණ දෙකක්

Mohamed Dilsad

Leave a Comment