ක්‍රීඩා

ඉසුරු උදානට අද තවත් අවස්ථාවක්

(UTV | ඩුබායි) – IPL තරඟාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරඟය අද (05) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන බැංගලෝර් කණ්ඩායම නියොජනය කරන අතර පසුගිය තරඟ දෙක තුළ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු අද පැවැත්වෙන තරඟයට ද ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඉසුරු උදාන මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන එකම ක්‍රීඩකයාය.

 

Related posts

රංගන හේරත් ජාත්‍යන්තර පිටියට සමුදීමට සුදානම්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු එක්දින තරඟය අදයි

Mohamed Dilsad

30 වන මහවැලි ක්‍රීඩා උළෙල අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment