(UTV | කොළඹ) – රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට (06) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල් දැමූ බව රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් ප්‍රින්ස් සේනාධීර පවසයි.