දේශීය

ඇඳිරි නීතිය ගැන අසත්‍ය ප්‍රචාර[RELEASE]

(UTV |කොළඹ ) – හෙට(06) දිනයේ දිවයින පුරා ඇදිරිනීතිය පනවා ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරණ සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙයි.

 

Related posts

දවසේ කාලගුණ තත්ත්වය

Mohamed Dilsad

මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ඉන්දන මිල අද (31) රෑ සංශෝධනය කරාවිද ?

Editor O

Leave a Comment