දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කල 52 ක් අත්අඩංගුවට

(UTV | ගම්පහ) – නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 52 ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

මෙම පිරිස මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ ප්‍රදේශවල පවතින නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

විදුහල්පති ගැටලු විසඳිම සඳහා පත්කළ විද්වත් කමිටුවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුවේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය. එහිදී විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. වැටුප් විෂමතා, බඳවා ගැනීමේ පටිපාටිය, උසස් කිරීම් සහ ස්ථාන මාරුකිරීම් පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමුව තිබේ. අදාළ කමිටුව විසින් මේ දක්වා සිදුකර ඇති කාර්යය ප්‍රගතිය සමාලෝචනය කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මූලික ගැටලු නිරාකරණය කරගැනීම සඳහා කෙටිකාලීන විසඳුම් කඩිනමින් ඉරිපත් කරන ලෙස කමිටුවට උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Mohamed Dilsad

විදුලි අර්බුදය ගැන ජනපතිගෙන් විශේෂ උපදෙසක්

Mohamed Dilsad

අගමැති තිරුපති යයි

Mohamed Dilsad

Leave a Comment