දේශීය

වියාලේන්ද්‍රන් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම දිවුරුම් දීම සිදුකරනු ලැබීය.

Related posts

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

කන්දකාඩු ආශ්‍රිත 500 කට අධික පිරිසකට කොරෝනා

Mohamed Dilsad

සජින් වාස්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

Leave a Comment