දේශීය

මිනුවන්ගොඩ ආයතනයේ සේවකයන්ට රජයෙන් විශේෂ දැනුම් දීමක් [RELEASE]

(UTV | ගම්පහ) –  මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්‌ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජිවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

 

No description available.

 

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල‌ේ මීළඟ පියවර ගැන පැහැදිලි කිරීමක්

Editor O

දුම්රිය ස්ථානයන්හී නඩත්තු කටයුතු පුද්ගලික ආයතන වෙත

Mohamed Dilsad

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment