දේශීය

රජයෙන් විශේෂ නිවේදනයක්

(UTV |කොළඹ) – උණ රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ට තමාට ආසන්නතම රජයේ රෝහලෙන් වහාම ප්‍රථිකාර ලබා ගන්නා ලෙස රජය ඉල්ලීමක් කරයි.

මෙම උපදෙස නොසලකාහරින පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බව රජය පවසයි.

Related posts

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ, කාන්තාව රිමාන්ඩ්

Editor O

ශ්‍රී පාදය වන්දනා කළ හිටපු ජනාධිපති

Editor O

Leave a Comment