දේශීය

ගම්පහ,ජා-ඇල සහ කඳානට පොලිස් ඇදිරි නීතිය [RELEASE]

(UTV |ගම්පහ) – වහාම ක්‍රියාත්මක වන පරිදී ගම්පහ පොලිස් කොට්ඨාශයට සහ මිගමුව පොලිස් කොට්ඨාශයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශ වලට පොලිස් ඇදිරි  නිතිය පැනවීමට තීරණය කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

 

Related posts

මහනුවර රජයේ වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

Mohamed Dilsad

කන්ටේනර් රේගුවෙන් පිට කළ ආකාරය රටට හෙළිදරව් කළ යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

වෘත්තිකයන්ගේ බලපත්‍ර අවලංගුකර, වාහන ගෙන්වන්නේ, ජවිපෙ පක්ෂ කාඩර්වරුන්ට දෙන්නද..? – පාඨලී චම්පික

Editor O

Leave a Comment