දේශීය

ප්‍රදේශ රැසකට විටින් විට වැසි

(UTV |කොළඹ) – බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම මධ්‍යම සහ වයඹ පළාත්වල සිහින් වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලෙය්දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

Related posts

කොරෝනා රෝගීන් වාර්තා වීම දිස්ත්‍රික්ක මට්ටමින්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

පොදු ප්‍රවාහණ සේවා පිළිබඳ අවසාන තීරණය හෙට [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment