ව්‍යාපාරික

රේගුවේ පවතින සියලුම කහ තොග සතොසට

(UTV | කොළඹ) – ආනයන තහනම පනවා තිබියදී මෙරටට ගෙන්වා දැනට ශ්‍රී ලංකා රේගුව භාරයේ පවතින සියලුම කහ තොග සතොස ආයතනය වෙත ලබා දීමට රජය තීරණය කර ඇත.

ඊයේ (06) පැවති පාර්ලිමේන්තු සභා වාරයේදී රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා විසින් මේ බව අවධාරණය කළේය.

ආනයන තහනම පැනවීමත් සමග මේවනවිට වෙළඳපල තුල පවතින කහ හිගය සහ ඒ හේතුවෙන් විෂ සහිත කහ වර්ග පරිභෝජනය කිරීමට මහජනතාවට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී පෙන්වා දුන්නේය.

Related posts

බේකරි නිෂ්පාදන වල මිල අද සිට වැඩී

Mohamed Dilsad

කොටස් වෙළඳපොළ මිනිත්තු 2 කට සීමා වෙයි

Mohamed Dilsad

ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාගැනීම සඳහා බිලියන 10 ක මුදලක්

Mohamed Dilsad

Leave a Comment