දේශීය

නිරෝධායනයට ගෙන ගිය කාන්තාව මියගියේ කොරෝනා වලින් නොවේ

(UTV |මුතුර්) – මුතූර්, ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන අතරතුරදී ජීවිතක්ෂයට පත්වූ කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි.

අප කළ විමසීමකදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ එම කාන්තාව මිය ගොස ඇත්තේ හෘදයාබාධයකින් බවයි.

මෙලස මිය ගියේ 64 හැවිරිදි වියේ පසු වූ ඇය යක්කල, වරපලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදිත සේවකයෙකුගේ මවක් වේ.

Related posts

රවී ඇතුළු පිරිසට අද හවස 4ට පෙර අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග [UPDATE]

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට රජයේ මුදුණාලය සූදානම්

Editor O

මෙරට කොරෝනා අසාදිතයන් සීග්‍රයෙන් ඉහලට

Mohamed Dilsad

Leave a Comment