දේශීය

ප්‍රථම වරට මෙරට දෛනික PCR පරීක්ෂණ 5000 ඉක්මවයි

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ පලමුවරට දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් ඇත.

ඊයේ (07) දිනය තුළ මෙරටදි සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 5608 ක්.

ඒ අනුව මෙරට සමස්ථ PCR පරීක්ෂණ සංඛයාව තුන් ලක්ෂ අටදහස් නවසිය අසු නවයයි.

මීට අමතරව , ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථාන 11 කින් සාර්ථකව නිරෝධායනය අවසන් කළ තවත් 164 දෙනෙක් අද නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව ඇත.

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සමස්ථ සංඛ්‍යාව 49,577 ක්.

Related posts

මත්පැන්වල තත්ත්වය සෙවීම් කඩිනම් කරයි

Mohamed Dilsad

මැතිවරණයට අදාළ පෙත්සම විභාගයට ගැනීමේ තීන්දුව අද

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් රැසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment