දේශීය

ප්‍රථම වරට මෙරට දෛනික PCR පරීක්ෂණ 5000 ඉක්මවයි

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ පලමුවරට දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් ඇත.

ඊයේ (07) දිනය තුළ මෙරටදි සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 5608 ක්.

ඒ අනුව මෙරට සමස්ථ PCR පරීක්ෂණ සංඛයාව තුන් ලක්ෂ අටදහස් නවසිය අසු නවයයි.

මීට අමතරව , ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථාන 11 කින් සාර්ථකව නිරෝධායනය අවසන් කළ තවත් 164 දෙනෙක් අද නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව ඇත.

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සමස්ථ සංඛ්‍යාව 49,577 ක්.

Related posts

රනිල්, කථානායකගෙන් කළ විශේෂ ඉල්ලීම

Mohamed Dilsad

අගමැති අද ඉල්ලා අස්වෙනවා – ජගත් කුමාර

Mohamed Dilsad

අරගලයේ නිරතව සිටී තරුණයන්ගේ ඉල්ලීම ගැන ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment