දේශීය

පසුගිය වසර 5 තුළ ලංවිම පාඩුව බිලියන 181.5 ක්

(UTV | කොළඹ) – 2015 වර්ෂයේ සිට 2019 දක්වා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 181.5 පාඩුවක් ලැබූ බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ අනුව 2019දී පමණක් පාඩුව රුපියල් බිලියන 85.4 කි.

Related posts

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල, වෛද්‍ය පීඨය දේශීය සිසුන්ට අහිමි කළොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – වෛද්‍ය චමල් සංජීව

Editor O

පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ව්‍යාප්ත කෙරේ

Mohamed Dilsad

මීටර් 146 ක් පළල යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කරයි

Editor O

Leave a Comment