දේශීය

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ 11 දෙනෙකු අත්අඩංගුවේ

(UTV |ගම්පහ) – පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 92නෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙහිදී ගත වූ පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සමග වාහන 4ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා  වාහන 23ක්  ද පොලිස් භාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

Related posts

හිටපු ජනාධිපති රනිල් ඉන්දියාවට

Editor O

කුරුන්දි විහාරය අසල උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

අද කාලගුණ තත්ත්වය

Mohamed Dilsad

Leave a Comment