දේශීය

A/L සහ ශිෂ්‍යත්ව අපේක්ෂකයන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස මෙවර පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත.

ඒ අනුව අදාළ විභාග පැවැත්වීමට පෙර සියලුම සිසුන් තම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතුය.

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙටට කල්යයි

Mohamed Dilsad

පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේදී නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

මුදල් අමාත්‍යාංශයට අයත් ආයතනවල ගැටළු ගැන අගමැතිගේ අවධානය

Mohamed Dilsad

Leave a Comment