දේශීය

හැඳුනුම්පත් කාර්යාලය තාවකාලිකව වැසේ

(UTV | කොළඹ) – පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සියලුම සේවා ලබන 12 වනදා සිට 16 වනදා දක්වා මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කළ බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සිටියේය.

මේ වන විට රටේ පවතින කොරෝනා අවධානම තුළ ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සදහා මෙම පියවර ගෙන තිබේ.

Related posts

නැඟෙනහිර පළාතේ ගුරු ගැටළු සඳහා කඩිනම් විසදුම්

Mohamed Dilsad

පාඨලීට එරෙහිව අධිචෝදනා ගොනුකරයි

Mohamed Dilsad

විමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

Mohamed Dilsad

Leave a Comment