දේශීය

විභාග සඳහා පෙනී සිටින සිසුන්ට විභාග ප්‍රවේශ පත්‍රය අවසර බලපත්‍රය ලෙස යොදා ගන්න අවසර

(UTV |කොළඹ) – ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පහ ශ්‍රේණිය ශිෂත්වය සහ අ.පො.ස උසස් පෙළ සිසුන්ට විභාග ප්‍රවේශපත්‍රය ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කිරීමට අවසර ලබා දෙන බව පොලිසිය පවසයි.

මේ අතර මෙම විභාග සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු මේ වන විටත් සුදානම් කර තිබේ.

ඒ කොවිඩ් -19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙසයි.

Related posts

ජාතික ආරක්ෂාව උදෙසා විශේෂ මෙහෙයුම් මැදිරියක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 217 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානකට පොහොට්ටුවේ අලුත් තනතුරක්

Editor O

Leave a Comment