දේශීය

කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි

(UTV |කොළඹ) –

පොලිස් කාන්තා අංශයේ ඉතිහාසය වෙනස් කරමින් පොලිස් නිලධාරිනියක නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ.

කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ජේෂ්ඨතාවයෙන් ඉහලින් සිටින බිම්ෂානි ජාසිංහආරච්චි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට ඊයේ(09) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරිය පොලිස් සුබ සාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කොට ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

විද්‍යාපීඨ අයැදුම්කරුවන් හට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

කොළඹට පැය-21 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 965 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment