දේශීය

සෞඛ්‍ය රෙගුලාසි නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම්

(UTV | කොළඹ) – මෙම සතිය තුළ සෞඛ්‍ය රෙගුලාසි, නීතියක් ලෙස ගැසට් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

අමාත්‍යවරිය සඳහන් කළේ, අදාළ නීති කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාරදුන් බවයි.

Related posts

තොන්ඩමාන් ඇමති සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

විමල් වීරවංශට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි

Mohamed Dilsad

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමා ඉවතට

Mohamed Dilsad

Leave a Comment