දේශීය

නාකොටික් නිළධාරීන් 13 දෙනා තවදුරටත් රිමාන්ඩ්

(UTV |කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.

ඒ අනුව , ලබන 26 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායෙල් මහතා නියෝගය ලබාදුන්නේය.

Related posts

දරුවන් වෙනුවෙන් සැකසූ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංයුක්ත තැටිය පාසල්වලට

Mohamed Dilsad

අශේන්, කොළඹින් ගෑස් සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

Editor O

ජා-ඇල ප්‍රදේශයෙන් තවත් පුද්ගලයින් 32 ක් නිරෝධායනට

Mohamed Dilsad

Leave a Comment