දේශීය

ජනතාවට දැනුම් දීමක්

(UTV |කොළඹ) – දැනට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශවල එම ඇඳිරි නීතිය ඉදිරි දින කිහිපයේදී දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

අද(12) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විවෘතව පැවති ඔසුසැල් ඇතුලු අත්‍යාවශ්‍ය සේවා සපයන වෙළඳසැල් හෙට, අනිද්දා සහ ලබන 15 වනදා වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ ජනතවගේ ආරක්‍ෂාව සඳහාය.

එසේම මෙම ප්‍රදේශ වල ජනතාව  දිනපතා සිදුකරන ගමන් – බිමන් පිළිබඳව යම් සටහනක් තබා ගන්නා ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සියළු දෙනාගෙන් ඉල්ලීමක් කළේය.

Related posts

සෞඛ්‍ය සේවකයින් අද සිට සංකේත වැඩවර්ජනයක

Mohamed Dilsad

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමේ දෙවැනි අදියර ඇරඹේ

Mohamed Dilsad

තද වැසි පිළිබඳ කාලගුණෙන් අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment